Standard Executive ATS CV Template
වසර 2කට වැඩි පළපුරුද්දක් ඇති Management, Marketing, Finance, Sales සහ Corporate ක්ෂේත්‍රවල වෘත්තිකයින් සඳහා වඩාත් සුදුසු සම්මත ආකෘතිය.
✓ Standard Section Headers & Georgia Serif Font
Software Engineer & Tech Stack ATS Template
Software Engineers, Web Developers, DevOps සහ Data Engineers ලා සඳහා Tech Stack වර්ගීකරණය, GitHub Links සහ System Metrics සඳහා වෙන් වූ විශේෂිත ආකෘතිය.
✓ GitHub / Portfolio Text Links Layout
Student & Entry-Level ATS Resume Template
පෙර කාර්යාල පළපුරුද්දක් නැති University Students, Graduates සහ Interns ලා සඳහා Education සහ Academic Projects ඉහළින්ම දක්වන 1-Page Format එක.
✓ Strictly 1-Page Optimized
International & Remote Job ATS Template
US, UK, Australia, Europe සහ UAE රැකියා සඳහා Photo, NIC, සහ Age රහිතව anti-discrimination නීති වලට අනුකූලව සකස් කළ Global Resume Format එක.
✓ Timezone & Remote Tools Integration
🛠️ Template එකක් භාවිතයෙන් සාර්ථක ATS CV එකක් සාදා ගන්නා ආකාරය
මෙම Templates භාවිතයෙන් මිනිත්තු 10ක් ඇතුළත 100% ATS Safe CV එකක් සාදා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
ඔබගේ ක්ෂේත්‍රයට අදාළ Template එක Download කරගන්න
ඉහත දක්වා ඇති Executive, Developer, Fresh Graduate හෝ Remote Templates අතුරින් ඔබට ගැලපෙන එකෙහි Download Word (.docx) ක්ලික් කරන්න.
MS Word හෝ Google Docs මඟින් Open කරන්න
Download වූ .docx file එක Microsoft Word, WPS Office හෝ Google Drive වෙත upload කර Google Docs මඟින් පහසුවෙන් Open කරගන්න.
ඔබගේ තොරතුරු Replace කරන්න (Content Editing)
මෙහි ඇති Sample Name, Phone, Email සහ Work Experience වෙනුවට ඔබගේ සැබෑ තොරතුරු සහ Action Verbs/Metrics ඇතුළත් කරන්න.
Single-Column නීතිය සහ Headings සුරකින්න
Columns (තීරු 2ක්) එකතු නොකරන්න. WORK EXPERIENCE, EDUCATION, SKILLS යන සම්මත Headings වෙනස් නොකර තබන්න.
Searchable PDF එකක් ලෙස Save කරන්න
CV එක සාදා අවසන් වූ පසු MS Word හි File ➔ Save As ➔ PDF හෝ Google Docs හි File ➔ Download ➔ PDF Document ලබා දෙන්න.
නොමිලේ ATS Score Check කරගන්න
රැකියාවට Apply කිරීමට පෙර ඔබ සාදාගත් PDF එක cvchecker.devlanka.lk වෙත upload කර නොමිලේ Score එක සහ Missing Keywords පරීක්ෂා කරගන්න.
⚠️ ATS CV එකක් සෑදීමේදී නොකළ යුතු ප්‍රධානතම වැරදි 4ක් (Critical Rules)
- Single-Column Layout එක වෙනස් කිරීම: Columns (තීරු 2ක්) එකතු කිරීමෙන් ATS Bot එකට කියවීමේදී අකුරු පැටලේ.
- Tables (වගු) සහ Text Boxes භාවිත කිරීම: තොරතුරු කොටු ඇතුළේ ලිවීමෙන් ATS Bot එකට කියවීමට නොහැකි වී 0% Score ලැබිය හැක.
- Non-Standard Fonts භාවිත කිරීම: ඡායාරූප හෝ නොදන්නා Fancy fonts වෙනුවට Arial, Calibri, Georgia භාවිත කරන්න.
- Image PDF Save කිරීම: Phone Scanner App මඟින් Photo ගසා සෑදූ PDF යැවීමෙන් ATS එකට Text කියවිය නොහැක. MS Word වලින්ම PDF Save කරන්න.